|
ධර්ම දේශනාව: ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල පිහිටමු
“අද්ධුවා ලොකො විපරිනාම ධම්මො” අපගේ ජීවිතය අස්ථිරයි. අනියතයි. වෙනස්වන සුළුයි. ලොව
පවතින සජීවි, අජීවි, සියලු දේ අනිත්‍යයි. හෙවත් වෙනස් වීමට පත්වේ “යං කිඤ්චි සමුදය
ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් වෙයිද ඒ සියල්ල
අනිත්‍ය ස්වභාවයට පත්වේ.
ඉතිරිය»
|
|
පොසොන් මස අව අටවක පෝය
පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා
අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය |
|
|
|
|
|
|