|
කුමරකු වෙනුවෙන් සෑදු යටාල සෑ රදුන් අප වෙනුවෙන් පිදූ
සැදැහැති තිළිණයකි
දකුණේ මාගම යනු ඓතිහාසික අනුරාධපුර රාජධානිය තරමටම පැරැණි වැදගත්
පුරවරයකි.
‘මිහිදු මා හිමියන් විසින් බුදු සමය ගෙන ඒමෙන් පසු මහා විහාරය අවට
ශුද්ධ භූමිය තුළ ආගමික නිර්මාණ ඉදි කිරීමට මුල් යුගයේ සිට රජවරුන්
අනුරාධපුර පෙදෙසේ දැක්වූ කැපවීමට සමාන ලෙස දකුණේ මාගම නරපතින්ද ඊට
තරමක් අඩු ප්‍රමාණයෙන් වුවද බුදුන් වහන්සේ ගේ ආගමට ඔවුන් තුළ පැවති
බැති නතු බව දැක්වීමට කැප වී තිසා වැව සහ එහි අවට වැදගත් ස්මාරක තනවා
ඇත.බොහෝ භික්‍ෂූන් වැඩ සිටි මහා විහාරය යම් සේ අනුරාධපුරයට වැදගත් වීද
තිස්ස විහාරයද එසේම මාගමට වැදගත් විය.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා
සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|