|
ධර්ම දේශනාව: ශාන්ත ප්‍රණීත නිවන්
සුවය
නිවන හුදු වේදයිත සුඛ ගණයට අයත් නොවේ. එනම් එහි කයින් හෝ මනැසින්
විඳිය හැකි
සුවයක් නොමැතිවීමයි.
වේදයිත සුඛ යනු මිනිස් බවට හෝ දෙවි බවට පත්ව පස්කම් සැපතින් ලබන
සුවයයි. එම වේදයිත සුඛ මොහොතින් මොහොත විදුලියක් සේ වෙනස් වේ. එබැවින්
එය
අනිත්‍යයි. දුකක්ම උපදවයි.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි
දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31
දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|