|
ලොවෙහි උතුම් සරණ
බෞද්ධයන්
ත්‍රිවිධ චෛත්‍යයන්ට වැඳුම් පිදුම් කරන්නේ
තෙරුවන් කෙරෙහි
සිතෙහි පවතින ශ්‍රද්ධාව
වැඩි දියුණු කරගැනීම තුළින්
ජීවිතය යහපත් මාවතකට
යොමුකර ගැනීමේ
බලාපොරොත්තුවෙනි.
භයක්, තැතිගැන්මක් ඇති වූ විට
තෙරුවන් සිහිපත් කරගන්නැයි
ධජග්ග සුත්‍රයෙහි දී
බුදුරදුන් උපදෙස් දුන්නේ
නොබියව සිටීමේ චිත්ත ධෛර්යයක් එමගින් උපදවා ගත හැකි බැවිනි.
එය සත්‍යබලය පදනම් වූවකි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09
වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග
08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය. |
|
|
|
|
|
|