|
වස් විසීම සහ
කඨින පූජාව
වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා
ගිහි, පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත
හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකි ය. ගිහි
කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය
විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් කටයුතු සිදුකරගන්නා
කාලයක් බවට පත්කරගත යුතුයි.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග
03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|