කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ
නවතම ග්රන්ථ දෙකක් එළිදකී
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත ‘දඹදිවින් සදහටම අතුරුදහන්ව
ගිය ගෞතම බුදු සසුන’ පිළිබඳව නවකතාව වන ‘’අහෝ! මක් නිසා ද එසේ වූයේ?’’
සහ මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්රශ්න
‘’මිළිඳු රාජා ප්රශ්නය 1’’ ලෙස නවමත ග්රන්ථ දෙකක් පසුගිය දා එළි
දැක්විණි.
මෙම ග්රන්ථ දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්රකාශනයකි. |