Print this Article


බුදුසරණ: බොදු පුවත් | කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ නවතම ග්‍රන්ථ දෙකක් එළිදකී

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ නවතම ග්‍රන්ථ දෙකක් එළිදකී

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත ‘දඹදිවින් සදහටම අතුරුදහන්ව ගිය ගෞතම බුදු සසුන’ පිළිබඳව නවකතාව වන ‘’අහෝ! මක් නිසා ද එසේ වූයේ?’’ සහ මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න ‘’මිළිඳු රාජා ප්‍රශ්නය 1’’ ලෙස නවමත ග්‍රන්ථ දෙකක් පසුගිය දා එළි දැක්විණි.

මෙම ග්‍රන්ථ දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයකි.