|
ආදරණීය පඬුවස් නුවර
රාජ්‍යත්වයේ සහ ආගමික සුසංයෝගයේ නුවරයි
‘පඬුවස්නුවර’
නමින් වර්තමානයේ හඳුන්වන ඓතිහාසික පුරවරය පුරාවිද්‍යාඥයන් විසින්
හඳුනාගෙන ඇත්තේ ‘පරාක්‍රමපුරය’ නමිනි.
එහෙත් බහුතර ජනතාවගේ විශ්වාසය වන්නේ පඬුවස්නුවර පඬුවස්දෙව් රජතුමා
විසින් ගොඩනංවන ලද ඓතිහාසික පුරවරය බවත් අපගේ වංශ කතාව විචිත්‍රවත් කළ
උන්මාද චිත්‍රා කුමරිය සිරකර තැබූ එක්ටැම් ගෙය පිහිටියේ ද මෙපුරවරය තුළ
බවත් ය.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය ඔක්තෝබර් මස 11 වෙනිදා
සිකුරාදා අපරභාග 05. 40ට ලබයි.
12 වෙනිදා සෙනසුරාදා අපරභාග 03. 28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් මස 18 වෙනිදා සිකුරාදා ය.
|
|
|
|
|
|
|