සසුන්ගත කිරීමක්
සසුන්ගත කිරීමක්
|
මාතර සිරිමංගල විහාරස්ථානයේ දී
පසුගියදා වලස්ගල පඤ්ඤාසිරි සහ කැලණියේ අමිත යන හිමිවරුන්ගේ
ආචාර්යත්වයෙන් හින්බුන්නේ උදිත සහ බලන්ගොඩ අමිත යන නමින්
කුලදරුවන් දෙදෙනා පැවිදිබවට පත්විය. ඡායාරූපය - මාතර
මධ්‍යම, ඒ.ඩබ්ලිව්. ගුණවර්ධන |
|
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා
සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
|
|
|
|
|
|
|