|
අපමණ පුද ලද
බුදු හිමි ගුණ කඳ
උදායී කියා සිටිනවා,මේ සඳහා මට කරුණු පහක් දක්වන්න
පුළුවන්. ඔබ වහන්සේ පමණ දැන ආහාර වළඳනවා.
කටුක ආහාර වුව උපේක්‍ෂාවෙන් පිළිගන්නවා. පංශුකූලික සිවුරු පොරවනවා. සුව
පහසු සේනාසන නොසොයා කටුක ස්ථානවල
වාසය කරනවා. ඕනෑම කාලයක් හුදෙකලාව වාසය කරනවා.
මෙන්න මේ නිසා ඔබ වහන්සේට ජනප්‍රසාදය ලබා ගැනීමේ
හැකියාව ඇතැයි මා විශ්වාස කරනවා කියා. මේ අවස්ථාවේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උදායි මට ශ්‍රාවකයන් ගරු කරන්නේ
සලකන්නේ පූජා මානන කරන්නේ ඔබ ඔය කියන
කාරණා නිසා නොවෙයි කියා.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා
සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
|
|
|
|
|
|
|