[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්ය වර්ෂ 2013 ක් වූ සැප්තැම්බර් 04 වනදා බදාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරුළපන – නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය සතර පොහෝ දින ධර්ම දේශනාව මේ මස 09 වැනි දා සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙවර දේශකයාණන් මහරගම ජයතුංග ආරාමවාසී බොරලැස්ගමුවේ සුපේශල හිමි මේ මස 04 වැනි දා.
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය. මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.
අමාවක
සැප්තැම්බර් 04
පුර අටවක
සැප්තැම්බර් 12
පසෙලාස්වක
සැප්තැම්බර් 19
අව අටවක
සැප්තැම්බර් 27
2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]