|
ධර්ම දේශනාව: හේතු ඵල
දහම
යම් ඵලයක් හට ගැනීමට නම් හේතුවක්
තිබිය යුතුයි. ඵලයට හේතුව අවබෝධ කරගන්නා තුරු එහි නිරෝධය අවබෝධ කළ
නොහැකියි. ජීවි,අජීවි සැම දෙයකටම හේතු ඵල දහම පොදුයි. ලොවේ පණ ඇති,පණ
නැති සියලු දෙයම මේ හේතු ඵල දහම අනුව නිර්මාණය වී ඇති බව බුදුරජාණන්
වහන්සේ ස්වකීය
නුවණෙන්ම අවබෝධ කළා.
ඉතිරිය»
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි
දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.
මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|