[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්ය වර්ෂ 2013 ක් වූ අගෝස්තු 28 වනදා බදාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරුළපන – නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය සතර පොහෝ දින ධර්ම දේශනාව මේ මස 28 වැනි දා සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙවර දේශකයාණන් රත්මලාන පරම ධම්මචේතිය පිරිවනේ නුගේගොඩ රේවත හිමියන් ය.
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි. 29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය. මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.
අව අටවක
අගෝස්තු 28
අමාවක
සැප්තැම්බර් 04
පුර අටවක
සැප්තැම්බර් 12
පසෙලාස්වක
සැප්තැම්බර් 19
2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]