ඇත්ගාල
ශ්‍රී අත්ථදක්ෂි දහම් පාසල
සටහන සහ ඡායාරූප
ජගත් ජනපි‍්‍රය
ගඟ ඉහළ සමූහ
ආචාර්ය මණ්ඩලය |
සිසු සිසුවියන්ගෙන් කොටසක් |
ඇත්ගාල ජනපදයේ ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානයේ ඇති ශ්‍රී අත්ථදක්ෂි දහම්
පාසල 1980 ආරම්භ කර ඇත.
දැහැමි සමාජයක්, ආගමික පරපුරක් රටට බිහිකිරීම පෙරටුකොට ගෙන ආරම්භ කළ එම
දහම් පාසල මේ වන විට දරු දැරියන් 100 ක් ඉගෙනුම ලබන දහම් පාසලකි.
ගුරුවරුන් 08 දෙනෙක් එම දහම් පාසලේ සේවය කරති.
මාසිකව ශීල දාන භාවනා වැඩසටහන් ආදිය ද භක්ති ගී බෝධි පුජා වැඩසටහන්
පවත්වති.
මේ මගින් අසරණ දරුවන් යහමඟට ගැනීමට පියවර ගනී.
|