|
|
බුද්ධගයාව |
|
|
දැක බලා වැඳ පුදා ගත යුතු අසිරිමත් දඹදිව
පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් එදා අප තථාගතයාණන් වහන්සේ ආනන්ද
හිමියන් අමතා වදාළ පරිදි” බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූ ස්ථානයත්,
බුදුබව ලබා ගත් ස්ථානයත්,පළමුවන ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයත්,
පිරිනිවන් පෑ වදාළ ස්ථානයත්” යන මේ සිව් මහා ස්ථානයන් සැදැහැති
බෞද්ධයෙකු විසින් දැක බලා ,වැඳ පුදාගෙන සිත පහදා ගත යුතු පරම පූජනීය
සිද්ධස්ථානයන් ලෙස නම් කෙරිණි.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා
සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.
මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|