ශ්‍රී සම්බෝධි විහාරයේ ඇසළ පෝදා පින්කම්
අළුයම 5.30ට කිරි පූජාව සමගින් විකාශනය ආරම්භ වීම
පෙරවරු 5.30 - 6.00 - ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි,
6.00 - 7.15 - බුද්ධ වන්දනාව, භාවනාව පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස
නාහිමි, 8.00 - 9.00 - ධර්ම දේශනාව - බොරැල්ලේ කෝවිද හිමි, 9.30 -
10.30 - ධර්ම දේශනාව - දොඩන්දූවේ සිරිකර හිමි, 11.00 - 11.30 - ව්‍යංජන
තිස්දෙකක් සහිත සම්බුදු පූජාව - අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු
12.30 - 2.00 - ධම්සභා මණ්ඩපය - ගන්තුනේ අස්සජි මහානා හිමි, මහාචාර්ය
ජේ. බී. දිසානායක මහතා, නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 - 3.00 - භාවනා
වැඩසටහන - කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 4.30 - ධර්ම දේශනාව,
කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීත නාහිමි, 4.30 - 5.30 - ධර්ම දේශනාව
ශාස්ත්‍රවේදී පානකාවේ පේමරතන නාහිමි, 5.30 - 6.00 - කෙටි අනුශාසනාව
සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ
වජිර ඥාන හිමි. |