|
ධර්ම දේශනාව: තමාට තමාවත්
නැතිනම්...
යොවුන් බව ජරාවට,
දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය,
වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම
වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ.මේ පිළිබඳ සිහිනුවණින්
මෙනෙහි කරන අයට
ජීවිතයට නොබියව
නොපැකිළව
මුහුණ දිය හැකිය.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා
සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|