|
|
ගෝඨාභය ගල්ලෙන් රජ මහා
විහාරය |
|
|
ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය
කුරුණෑගල දිස්ත්රික්කයේ, පොල්ගහවෙල, පනලිය ග්රාමයේ කඳුබිම් පරිසරයක ඇති මෙම
ගල්ලෙන් විහාරය හඳුන්වන්නේ ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය වශයෙනි.
මුහුදු මට්ටමෙන් අඩි 400 ක් පමණ උස් වූ භූමියක පර්වතයක් ඇසුරුකර
ගනිමින් විහාරස්ථානය ගොඩ නංවා ඇත්තේ නෙතට පි්රය වූ සිතට සුවදෙන
නිස්කලංක පරිසරයක ය.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා
සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|