කැලණියේ දුරුතු මහා පූජෝත්සවය
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය
ඓතිහාසික කැලණි රජමහා විහාරයේ නොවැම්බර් 13 වැනි දින සිට ජනවාරි 26
වැනි දින දක්වා පැවැත්වූ පින්කම් මාලාවේ අවසාන පින්කම මේ මස 26 වැනි
දිනට යෙදී ඇත. එදින පෙරවරු 8. 30 සිට 9. 30 දක්වා ශාස්ත්‍රපති පණ්ඩිත
දේවාලේගම මේධානන්ද හිමියන්ද, 4 සිට 5 දක්වා ශාස්ත්‍රපති පිටිගල විජිත
හිමියන්ද, 7 සිට 8 දක්වා කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියන් විසින් ද
පැවැත්වීමට නියමිතය.. එදින ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව විකාශනය
වේ. |
|
|
දුරුතු මස පසළොස්වක පෝය
දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා
සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය. |
|
|
|
|
|
|