|
|
කැලණි විහාරය |
|
|
වරක් වත් ගොසින් වදින්න කැලණි විහාරේ
කැලණිය යන මහා පුරවර නාමය සදාණුස්මරණීය වූ ද අති පූජනීය වූ ද නාමයක් බවට
පත්ව තිබෙයි.
බුදුන් වහන්සේ අප මාතෘ භූමිය වෙතට වඩින්නට පෙර සිටම මෙම කැලණිය පුරවරය
ප්‍රසිද්ධ නගරයක් වශයෙන් පැවතියේ ය.
ක්‍රි.පූ. වසර 500 කට පමණ ඉහත කැලණිය ජනාවාසයක්ව පැවැති බවට ඉඟි කරන
වළං කැබැලි මැටි භාණ්ඩ කැලණිය පිලපිටිය ප්‍රදේශයෙන් හමු වී ඇත. එසේ නම්
ඒ කාලය වන විටත් මෙහි ශිෂ්ඨාචාරගත මිනිස් වාසයක්ව පැවැතෙන්නට ඇති බව
සිතිය හැක.
ඉතිරිය»
|
|
දුරුතු මස පසළොස්වක පෝය
දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා
සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය. |
|
|
|
|
|
|