UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ වැඩ බලන මහා නායක ධුරයට

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ වැඩ බලන මහා නායක ධුරයට

අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ මහ නායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද බළන්ගොඩ සිරි සුධම්මවංශ මහා නා හිමියන්ගෙන් හිස් වූ මහ නායක ධුරයට අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නා හිමියෝ වැඩ බලන මහා නායක ධුරයට පත්වූහ.

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]