UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බණ්ඩාරගම – ගල්තුඩේ ගලකන්දේ ශ්‍රී මහා විහාරය, වෑවිට ශ්‍රී පූර්වාරාමය යන උභය විහාරාධිපති කළුතර බණ්ඩාරගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී ගල්තුඩේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවිදිබිමට පත්ව හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් ගල්තුඩේ තරුණ කැළ විසින් උපහාර උත්සවයක් පවත්වන ලදී. බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින්ද උන්වහන්සේට තිළිණයක් පිරිනැමූ අතර තිළිණය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී.කේ.ටී. පෙරේරා මහතා විසින් පිරිනැමූ අයුරු.
සටහන හා ඡායාරූපය – අළුබෝමුල්ල සමූහ, ජී.ජී.වික්‍රමසූරිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කමක්

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි 12 වන වරට මේ මස 21 – 22 දිනවල විශේෂ පින්කම් මාලාවක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වේ. නොවැම්බර් 21 වන දින සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රණීත ගිලන්පස බුද්ධ පූජාවකි. 22 වන දින උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වනු ලබන අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාවකි.

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]