|
|
ලංකාපටුන |
|
|
ආලෝකය රැගෙන ආ ලංකාපටුන
දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වසන බෞද්ධ ජනතාවගේ
වන්දනාමානයට පාත්‍ර වූ අතිශය පූජනීය වස්තුවකි.
මෙය කොතරම් නම් වටින්නේ දැයි සලකතොත් අප මාතෘ භූ®මියේ රජවරු දන්ත
ධාතුන් වහන්සේ සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙනි.ඒ නිසාම සෑම රජ කෙනකුම පාහේ තමා වසන රජ මාලිගය සමීපයේ දන්ත ධාතුන්
වහන්සේ වඩා හිඳුවීමට වෙනම ධාතු මන්දිරයක් සැකසුවේ හෝ ඉදි කරන ලද්දේ ය.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා
අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය. |
|
|
|
|
|
|