|
|
ආචාර්ය මැදගම්පිටියේ
විජිතධම්ම හිමියන් විසින් රචිත ‘දසබෝධි
සත්තුප්පත්ති කථා දස බෝසත් කථා පුවත’
අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම
කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල
බුද්ධරක්‍ඛිතාභිධාන මහා නාහිමියන් වෙත
පිළිගන්වනු ලැබූ අවස්ථාව. |
|
|
කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු
විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර
සේවයක් සිදුකොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි,
තෙල්ලඹුරේ අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ
සෝමරතන මාහිමි ඇතුළු විහාර පරපුරේ අපවත් වූ සියලුම හිමිවරුන්ගේ සහ මිය
ගිය දායක දායිකාවන්ගේ ද ගුණ සැමරීම හා වාර්ෂික කඨින පින්කම ද නිමිති
කරගෙන සංවිධානය කරන ලද පින්කම් මාලාවක් නොවැම්බර් මස 9, 10, 11 යන
දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා
අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය. |
|
|
|
|
|
|