UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ, සාමවිනිසුරු අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන “විදර්ශනා භාවනා හා දේශනා” වැඩසටහන් මාලාව මේ මස 29 වෙනි පොහෝ දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වේ. පෙරවරු 8.30 සිට 10.30 දක්වා මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ශ්‍රී සෞගතාරාමයේ දී හා පස්වරු 12.30 සිට 2.30 දක්වා ආඬිඅම්බලම, වල්පොල චේතියාරාමයේ දී පස්වරු 3.00 සිට 5.00 දක්වා මිනුවන්ගොඩ, කලවාන, හස්තිවනාරාමයේ දී පැවැත්වේ.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]