UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> සුමනවංස නාහිමි ජන්ම සමරු පින්කම්

සුමනවංස නාහිමි ජන්ම සමරු පින්කම්

සීදුව, රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී බප/මිග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රද්දොළුව අභිනවාරාම ශ්‍රී ධර්මානන්ද රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල යන දහම් පාසල්හි ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරන පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ සසුන් දිවියට පත්ව වසර 42 ක් සපිරීම අරමුණු කරගෙන විශේෂ පින්කම් මාලාවක් ඔක්තෝම්බර් මස 31 වෙනි බදාදා ප.ව. 4.00 ට කැලණිය රාජමහා විහාරයේ දී පැවැත් වේ.

පින්කමේ සුවිශේෂ අරමුණක් වනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පති සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමන්ටත් සියලු ආරක්‍ෂක රණවිරුවන්ටත් සමස්ත රටවැසි සැමට සාමය සමගිය සෞභාග්‍ය ප්‍රාර්ථනය කිරීමටත් බලාපොරොත්තු වේ.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]