[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 09 වනදා බ්‍රහස්පතින්දා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරුළපන - නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය විසින් මෙහෙයවන සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනය ඉහත විහාරස්ථානයේදී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.
මෙදින දේශකයාණෝ රාජකීය පණ්ඩිත දාපනේ සුමනවංස හිමියන් විසිනි.
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි. 10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අගෝස්තු 17 වන දා සිකුරාදා ය.
අව අටවක
අමාවක
අගෝස්තු 17
පුර අටවක
අගෝස්තු 24
පසෙලාස්වක
අගෝස්තු 31
2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]