|
සොබාදහමේ මිහිරියාවෙන් මතුවන
අවබෝධය
බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය
උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ.
සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ
සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්.
පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව
තේරුම් ගත යුතු වනවා.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|