|
ධර්ම දේශනාව: යසස වැඩීමට නම්....
නොපසු බස්නා වීර්ය ඇති, එළඹ සිටි
සිහි ඇති, නිදොස් ක්‍රියා ඇති, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුලු
වූ, කය වචනය දෙකින් හික්මුණු දැහැමින් දිවි පවත්වන නොපමා තැනැත්තා ගේ
යසස හෙවත් කීර්තිය වර්ධනය වන බව
අප තරයේ සිත්හි තබා ගත යුතු ය
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග
6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 18 වනදා
බදාදා ය. |
|
|
|
|
|
|