|
රුවන්වැලි මහා සෑය
ලාංකේය බිමේ ඇති මහා සෑය ‘රුවන්වැලි’ මහා සෑයයි. මෙය ලංකාවේ ඇති
අතිශයින්ම සම්මානනීය දාගැබ බව විවාදයකින් තොරව පිළිගැනෙන සත්‍යයකි.
පුරා වසර 75 ක් පමණ අප මාතෘභූමිය විවිධ දේශපාලන අර්බුදයන්ට භාජනය වී
තිබූ අවධිය නිම කරවමින් මේ බිම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එතැන්
පටන් තම රාජ්‍ය සමය කැප කළේ විශේෂයෙන් බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ය.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග
6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 18 වනදා
බදාදා ය. |
|
|
|
|
|
|