| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
									අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			දේශයට පහනකි මිණි අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි
						
			 
			රටත්, දැයත්, සමයත් , සාහිත්‍යයත් එකම ධනය කොටගත් මහනාහිමියන්, උපත 
			ලැබුවේ 1919 දෙසැම්බර් 19 වැනිදා ය. 1932 වෙසක් මස 20 වැනිදා මාතර 
			අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී ප්‍රවෘජ්‍යා භූමියට පත්වූයේ ඇටම්පල 
			රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි. දික්වැල්ලේ 
			දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් 
			වහන්සේ ආචාර්යවරයාණෝ වූහ. 1940 දී මහනුවර මල්වතු මහා විහාරයෙන් 
			උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහි දී ස්‍යාමෝපාලි වංශික මහා 
			නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ 
			සරණංකර සංඝරාජාපදානය “ නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝ සභාවට 
			ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමක් විය. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					මැදින්පුර අටවක පෝය  
					 
					මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි. 
					මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය. 
					 
					මීළඟ පෝය  
					මාර්තු 07 වන දා බදාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |