| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 එළඹෙන වෙසක් පුන් 
										පෝදාට සත්සිය වසක් සපිරෙන අස්ගිරි මහා 
										විහාර සැමරුම් උළෙල සම්බන්ධයෙන් විශේෂ 
										සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ 
										මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 
										පැවැති අයුරු. අස්ගිරි මහා විහාර කාරක සංඝ 
										සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ 
										ආනන්ද හිමි, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද 
										අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි 
										කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, 
										ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුද 
										මෙහි වෙති. - ඡායාරූපය උදේශ් ගුණරත්න  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය – ජූලි 28
			
			 
			ශාන්ති පදනම විසින් වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන පිච්ච මල් 
			පූජා මහෝත්සවයට මේ වසරේ දී වසර 23 ක් සපිරෙන අතර මෙවරද එම පින්කම ජය 
			ශ්‍රී මහා බෝධිස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ සහ 
			රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය ඇතිව 
			කොටපොල අමරකිත්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ 
			සමිඳුන් අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					මැදින්පුර අටවක පෝය  
					 
					මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි. 
					මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය. 
					 
					මීළඟ පෝය  
					මාර්තු 07 වන දා බදාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |