| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
			කැලණි චෛත්‍යය (ධාන්‍යාකාර)  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						බෞද්ධ ස්ථූප පුරාණය
						 
						බෞද්ධ විහාරස්ථානයක ඇති විහාරාංග අතර මුල් තැන හිමිවන්නේ ස්ථූපයටයි. 
			ස්ථූපය, බෝධීන් වහන්සේ හා බුදු මැදුර යන ප්‍රධාන විහාරාංග අතරින් 
			වන්දනා මාන කරන්නන් විසින් මුලින්ම වන්දනා කරනු ලැබිය යුත්තේ ස්ථූපය 
			හෙවත් චෛත්‍යයටයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් එසේ 
			වන්දනා කළ යුතු වෙයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් නොකළද එසේ චෛත්‍යයට 
			මුලින් වන්දනා කිරීම බොදු සිරිතකි. ස්ථූපයට දාගැබ යන්නද යෙදේ. ධාතු 
			ගර්භය යන අර්ථයෙනි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					උඳුවප්  
					අමාවක පෝය  
					උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 
					24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 
					11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා 
					සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |