| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 අමරපුර සිරි 
										සද්ධම්මවංශ මහා නිකායේ රයිගම හේවාගම 
										පස්යොදුන් කෝරළයේ අභිනව ප්‍රධාන අධිකරණ 
										සංඝනායක පදවියෙන් පිදුම්ලත් හොරණ බටුවිට 
										ශ්‍රී සුධර්මාරාමාධිපති අශෝක විද්‍යාලයේ 
										ධර්මාචාර්ය පාදුක්කේ පඤ්ඤාවාස නාහිමියන්ට 
										උපහාර පිරිනැමීමේ උත්සවයක් ජනාධිපති 
										මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 
										ප්‍රධානත්වයෙන් ඉකුත් දා (16) අරලියගහ 
										මන්දිරයේ දී සිදු කැරිණි. එම අවස්ථාවට මහා 
										සංඝරත්නයද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි 
										වික්‍රමනායක අමාත්‍යවරුන් වන තිස්ස 
										විතාරණ, මහාචාර්ය ජී.එල්. පීරිස්, වෛද්‍ය 
										රාජිත සේනාරත්න මහත්වරු ද එක්ව සිටියහ. - 
										ඡායාරූපය, චන්දන පෙරේරා 
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						නව වසරට සෙත් පතා රතන සූත්‍ර දේශනාවක් 
						
			 
			කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ 
			අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදී ශ්‍රී‍්‍ර ලංකාවාසී 
			ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දෙසැම්බර් 23 දින සිට එළඹෙන 2012 
			වසරේ ජනවාරි 01 වන දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ හත්වන වරටත් 
			රතන සූත්‍ර පිරිත් දේශනා පින්කම පැවැත්වේ. පිරිත් පින්කම පැවැත්වෙන සෑම 
			දිනකම රාත්‍රී 7.00 ට විශේෂ බුද්ධ පූජා පින්කමක්ද පැවැත්වේ. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					උඳුවප්  
					අමාවක පෝය  
					උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 
					24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 
					11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා 
					සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |