| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 මැල්සිරිපුර  
									අඹන්පොලගම
									නාමල්අංග රජමහා විහාරයේ විහාර මන්දිරය 
									දුටුගැමුණු රාජ්‍ය සමය දක්වා දිවෙන ඉතිහාසයක් 
									ඇති බව කියැවෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ 
									මැල්සිරිපුර අඹන්පොලගම නාමල්අංග රජමහා විහාරයේ 
									විහාර මන්දිරයේ ඡායාරූපයකි එහි විහාරාධිපතීන් 
									වහන්සේ ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ 
									නායක උඩකැන්දවල පේමරතන නා හිමියන් ය. 
									ඡායා -
			ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කෙම්පිටිකන්ද 
			ශ්‍රී බෝධිරුක්‍ඛාරාම පුරාණ විහාරය
						නැගෙනහිරින් අලගල්ල කන්දත් අනෙක් පසින් වූ උතුවං කන්දත් දිස්වෙන මානයේ 
			තවත් මනරම් කඳු බෑවුමක් මත කෙම්පිටිකන්ද ශ්‍රී බෝධිරුක්‍ඛාරාමය නොහොත් 
			කෙම්පිටිකන්ද ටැම්පිට විහාරය පිහිටා තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ 
			රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙම්පිටිකන්ද බෝධිරුක්‍ඛාරාමය 
			වෙත පැමිණීමට රඹුක්කන සිට මාවනැල්ල පාරේ පත්තම්පිටිය හන්දියට විත් 
			කෙම්පිටිකන්ද මාර්ගයේ තවත් කිලෝමීටර් 4 ක් පමණ ගමන් කළ යුතු වෙයි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					බිනර අව අටවක 
					බිනර 
					අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි. 
					21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය 
					 
					මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |