| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 වාරියපොළ ශ්‍රී 
										සුමංගල පිරිවෙන් රජමහා විහාර ස්ථානයේ දැනට 
										ඉදිවෙමින් පවතින සක්මන් බුද්ධ ප්‍රතිමාවේ 
										වර්ණාලේප කිරීමේ උත්සවය පසුගියදා 
										තායිවානයේ චෙක්වාන් විහාර ස්ථානයේ අධිපති 
										හියුකොන් නාහිමියන් ප්‍රධාන විදේශ දූත 
										පිරිසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම 
										උත්සවය වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් 
										රජමහා විහාරධිපති වයඹ පළාතේ් ප්‍රධාන 
										සංඝනායක අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු 
										විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය තුඹුල්ලේ 
										සීලක්ඛන්ධ නාහිමියන් විසින් සංවිධානය කර 
										තිබුණි. උත්සවය ආරම්භයේදී තුªඹුල්ලේ 
										සීලක්ඛන්ධ නාහිමියන් විසින් හියුකොන් නා 
										හිමියන් ඇතුළු පිරිස පිළිගැනීමේ අනුශාසනය 
										කරමින්..... බී.ඒ.එන්.එස්. කුමාර 
										කටුපොත විශේෂ 
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						 ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක ධුරයට 
			පත්  
			
			උඩුමලගල මහින්ද නා හිමි
						
			 
			ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උත්තරීතර සංඝ සභාව 
			ගාල්ල, කොට්ටව, ශ්‍රී සුමනාරාමස්ථ විහාරාධිපති , විනය කීර්ති ශ්‍රී 
			මහෝපාධ්‍යාය, උඩුමලගල මහින්දාභිධාන නාහිමියෝ එහි අනුනායක ධුරයට 
			අභිනවයෙන් පත්කොට තිබේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					බිනර අව අටවක 
					බිනර 
					අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි. 
					21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය 
					 
					මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |