බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			දියකපනාතොට කොත්වහන්සේ 
			නිරාවරණය පෝදා
			- කේ. බණ්ඩාරනායක 
			
			 
			මහනුවර ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරයේ නව චෛත්‍යරාජාණන් 
			වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය නිකිණි පුර පසළොස්වක පෝදා 
			උදේ 08.45 ට යෙදෙන ශුභ මොහොතින් සිදු කෙරේ. අස්ගිරිය මහා 
			විහාරපාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමියන් 
			ප්‍රධාන ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය 
			පැවැත් වේ. 
			   | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 
					
					නිකිණි පුර පසළොස්වක පෝය 
					
					නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා 
					සිකුරාදා අපර භාග 11.49 ට ලබයි. 
					14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම  
					අගෝස්තු 13 වන දා  
					සෙනසුරාදාය.  
					 
					මීළඟ පෝය  
					අගෝස්තු 21 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |