|
ධර්ම දේශනාව: පැවැත්ම ඇති තැන
නැවැත්ම
නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය
අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය
නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ
ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් වේ. නිවන කුමක් සඳහා ද? එසේ
නැත්නම් නිවනෙහි අරමුණු කුමක් ද?
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා
සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|