|
සෙල් ලිපි වලින් හෙළිවන
පුරාණ ලංකාවේ
පුද පූජා
රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානතම මාධ්‍යය
සෙල් ලිපි වශයෙන් සැළකිය හැකිය. සෙල් ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1.
ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා
දැක්විය හැකිය. එම ශෛලමය ලිපි වලට අමතරව රන් තඹ පත් ඉරු වල ලියන ලද
ලිපි ලේඛණ ද ඉතිහාසගත කරුණු තහවුරු කිරීමෙහිලා වැදගත් තැනක් ගනියි. එම
ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන් වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම්
අසල ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ
වෙස්සගිරිය රිටිගල වැනි ස්ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූනි මස 30
වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය. |
|
|
|
|
|
|