පිහිට පතයි
			
			 
			දුන්කන්නාව නාත්තන්ඩිය ලිපිනයේ පදිංචි උපුල් චමින්ද හේරත් මහතා දෙදරු 
			පියකු වේ. ඒ මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන අතර “බී පොසිටිව්” වර්ගයේ 
			වකුගඩුවක් අවශ්‍යව ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති 
			අයෙක් වේ නම් 037 2285576/071 8256324 දුරකතන අංක වෙත දන්වන්නැයි 
			ඉල්ලීමක් කැරේ. 
 
			 
			දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන නො. 23, ජයලියගම, පොල්ගස්ඕවිට පදිංචි බී. 
			සරත් කල්‍යාණපි‍්‍රය පීරිස් මහතාගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” 
			වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙක් 
			වේ නම් පහත සඳහන් අංක වලින් අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 072 3266042, 011 
			5686027 
 
			 
			වතුහැරපිටිය, අංහන්දිය, කුරුණෑගල ලිපිනයෙහි පදිංචි ටී.ඩී. චන්ද්‍රවතී 
			මහත්මිය (අවු. 56) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට ඉක්මනින්, 
			“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර ජාතික රෝහලේ 
			වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කර ඇතැයි කියති. වකුගඩුවක් 
			ලබාදීමට කැමති අයෙකු සිටීනම් පහත අංකයන්ට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 077 
			6966815, 0718185047, , 0750864678 එම දුරකතන අංක වේ. 
 
			 
			මහනුවර ධර්මාශෝක මාවත, අංක 01 දරන නිවසෙහි පදිංචි එක්දරු පියකු වන 
			කැලෑකෝරළේ ගෙදර සේනක බණ්ඩාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් 
			“ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසති. “ඒ 
			පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 
			ඉහත ලිපිනයට හෝ 081 – 2240820, 077 0658986 යන දුරකතන අංකවලට දන්වන ලෙස 
			ඉල්ලීමක් කරයි.  
			
			මාලඹේ පදිංචි රොහාන් වානගුරු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට 
			ප්‍රතිකාර කරන වකුගඩු රෝග විශේෂඥ සන්ධ්‍ය සෙනෙවිරත්න මහත්මිය වකුගඩුවක් 
			බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඔහු වෙත “ඒ පොසිටිව්” වකුගඩුවක් 
			පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකුගේ ආධාරය පතයි. 077 4412102 හෝ 077 
			3594946 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.  |