|
ධර්ම දේශනාව: තිසරණ
සරණ යමු
මේ ලෝකයේ යම් කෙනෙකුට සරණයාමට තිබෙන උතුම්ම දේ තමයි තිසරණය. කල්ප ගණනක්
පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේ නමක් උතුම් බුද්ධත්වයට පත්වීමත්,
උන්වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත්, උන්වහන්සේව අනුගමනය කරන
ශ්‍රාවක පිරිසක් බිහිවීමත් සමඟම මේ ලෝකයට ඒ උතුම් තිසරණය පහළ වෙනව. ඊට
පස්සෙ අපිට අවස්ථාව ලැබෙනව ඒ උතුම් තිසරණය සරණ යන්න.
ඉතිරිය»
|
|
පොසොන් පුර පසළොස්වක පෝය
පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා
පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.
මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය. |
|
|
|
|
|
|