මහවත්ත අස්වත්තාරාමයේ පොසොන් පෙරහර 16 දා
			
			 
			කුණ්ඩසාලේ මහවත්ත අස්වත්තාරාමයේ පොසොන් මහා පෙරහර ජූනි 16 වෙනි දින 
			පැවැත්වීමට විහාරාධිපති මහවත්තේ කස්සප නාහිමියන් ප්‍රධාන දායක සභාව 
			කටයුතු යොදා ඇත. 
			මෙදින සවස 03.00 ට පමණ විහාර මලුවෙන් පිටත් වන මිහිඳුමාහිමිගේ 
			ප්‍රතිමාව රැගත් පෙරහර වරාපිටිය මන්සන්දියට පිවිස කුණ්ඩසාලේ දිගන 
			මාර්ගයේ නත්තරන්පොත දක්වා ගමන් කර කලාපුරය හරහා අරංගලට පිවිස මහවත්ත 
			මාර්ගයෙන් විහාර මලුවට පිවිස පෙරහර ගෙවදී.  |