බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			රත්මලානේ මිහිඳු පෙරහර 18 වන දා
			
			 
			රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී විහාරාධිපති රත්මලානේ 
			සුනීත නාහිමියන්ගේ අනුශාසනා පරිදි රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 
			දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ විහාරස්ථ මිහිඳු පූජෝත්සව සමිතිය එක්ව 
			සංවිධානය කරනු ලබන මිහිඳු මහා පෙරහර මෙම මස 18 වන රාත්‍රී 7 ට වීථි 
			සංචාරය කිරීමට නියමිතය. එම පෙරහර පුෂ්පාරාමයේ සිට ගාලු පාරට ද එතැන් 
			සිට ගල්කිස්ස මංසන්ධිය දක්වාද නැවත ගාලු පාර දෙසින්ම රත්මලාන බෙලෙක් 
			කඩේ හන්දිය දක්වා ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත ය.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					පොසොන් පුර පසළොස්වක පෝය 
					
					පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා 
					පූර්වභාග 03.39ට ලබයි. 
					16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය. 
					 
					මීළඟ පෝය  
					ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |