උතුරු මැද පළාතේ කථික තරගයේ කනිෂ්ඨ අංශයේ පළමු තැනට 
			දීපානි මහා විද්‍යාලයේ තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර
			
			ජ්‍යෙෂ්ඨ අංශයේ පළමුතැනට ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඊ.ඩී. මලිත් දිල්ශාන්
			
			 
			බුදුසරණ පුවත්පත ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද 
			පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර පවත්වන ලද කථික තරගයේ කනිෂ්ඨ 
			අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ තිළිණි ධනුෂ්කා 
			යාපා බණ්ඩාර ශිෂ්‍යාව හිමි කර ගත්තාය.  
			එම කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර ශාන්ත ජෝශප් මහා 
			විද්‍යාලයේ ඊ.ඩී.මලිත් දිල්ශාන් ශිෂ්‍යාව හිමිකරගන්නා ලදී. එම කථික තරග 
			ප්‍රතිඵල මෙසේය. 
			බුදුසරණ පුවත්පත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පවත්වන ලද 
			කථික තරග ප්‍රතිඵල  
			කනිෂ්ඨ අංශය 
			10 වන ස්ථානය – රු. 1000/- ක මුදල් ත්‍යාග හා සහතිකය මිහිඳු දහම් පාසලේ 
			ඩබ්.එම්.එච්. මදුෂානි වීරසූරිය ශිෂ්‍යාව 
			09 වන ස්ථානය :- රු.1000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය 
			නිවත්තකචේතිය මහා විද්‍යාලයේ උදාර සුජිත් චතුරංග ශිෂ්‍යයා 
			08 වන ස්ථානය රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය අනුරාධපුර 
			මධ්‍ය මහා විද්‍යාලයේ නිමේෂා පුෂිපමාලි සෙනෙවිරත්න ශිෂ්‍යාව 
			07 වන ස්ථානය – රු.1000/- මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය අනුරාධපුර 
			මධ්‍ය මහා විද්‍යාලයේ ඊ.එම්. එම්.සචිනි අනුත්තරා ශිෂ්‍යාව 
			06 වන ස්ථානය –රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය 
			නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ගයත්‍රි ලක්ෂිකා ශිෂ්‍යාව 
			05 වන ස්ථානය-රු.1000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය අනුරාධපුර 
			මධ්‍ය මහා විද්‍යාලයේ අයි.කේ.එම්. වාසනා නිර්මාලි ඉංගසිංහ ශිෂ්‍යාව 
			04 වන ස්ථානය- රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය අනුරාධපුර 
			මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. එම්.ටී. මධුකා ඉන්දුවරී ශිෂ්‍යයා 
			03 වන ස්ථානය රු.5000/- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය අනුරාධපුර 
			මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්. එම්. එස්. ප්‍රසාද් වීරකෝන් ශිෂ්‍යයා. 
			02 වන සථානය රු.7500 /- ක මුදල් ත්‍යාගය හා සහතික පත්‍රය ස්වර්ණපාලී 
			බාලිකා මහා විද්‍යාලයේ ඩබ්.ඒ.තිවංගා නිර්මාණි විතාන ශිෂ්‍යාව 
			01 වන ස්ථානය :- බුදුසරණ සම්මානය රු. 10000/- ක මුදල් ත්‍යාගය හා සහතික 
			පත්‍රය දීපානි මහා විද්‍යාලයේ තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර ශිෂ්‍යාව 
			 
			ජ්‍යෙෂ්ඨ අංශය 
			10 වන ස්ථානය – රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය නිවත්තකචේතිය මහා 
			විද්‍යාලයේ ඩබ්.කේ. ශෂිණි සුපුන් තාරුකා ශිෂ්‍යාව 
			(අටවන ස්ථාන දෙකක් ඇත) 
			08 වන ස්ථානය – රු.1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය සාලියපුර මහා 
			විද්‍යාලයේ ඒ.ඩබ්.නිමේෂා මධුවන්ති ශිෂ්‍යාව 
			08 වන ස්ථානය – රු.1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය හරිශ්චන්ද්‍ර මහා 
			විද්‍යාලයේ එන්.ඒ.නවෝදා සඳමිනි ශිෂ්‍යාව 
			07 වන ස්ථානය –රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය මිහිඳු දහම් පාසලේ 
			ඩී.ඩී. කුමාරි ජයවර්ධන ශිෂ්‍යාව. 
			06 වන ස්ථානය :- රු.1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය අනුරාධපුර මධ්‍ය 
			මහා විද්‍යාලයේ එච්.එම්. ජී. මධුභාෂිණී හේරත් ශිෂ්‍යාව. 
			05 වන ස්ථානය – රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය අනුරාධපුර මධ්‍ය 
			මහා විද්‍යාලයේ සුපුන් දර්ශන සිර්වර්ධන ශිෂ්‍යයා 
			04 වන ස්ථානය – රු. 1000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය නිවත්තකචේතිය මහා 
			විද්‍යාලයේ එම්.ඒ.එල්. දේදුනු මධුවන්ති ශිෂ්‍යාව 
			03 වන ස්ථානය – රු. 5000/- ක මුදල් ත්‍යාගය හා සහතිකය නිවත්තකචේතිය මහා 
			විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.සුපිනි සඳමාලි ශිෂ්‍යාව 
			02 වන ස්ථානය :- රු. 7500/- ක මුදල් ත්‍යාගය හා සහතිකය ස්වර්ණපාලි 
			බාලිකා විද්‍යාලයේ පුෂ්පිකා ගයත්‍රි කුමාරි රාජකරුණා ශිෂ්‍යාව 
			ප්‍රථම ස්ථානය :- ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය රු. 10000/- ක 
			මුදල් ත්‍යාගය හා සහතිකය ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ඊ.ඩී.මලිත් 
			දිල්ශාන් ශිෂ්‍යයා.  |