බුදුසරණ අන්තර්ජාල කලාපය
කොළඹ මහ නගර සභාවෙන්
සීල සමාදාන
පින්කමක්
කොළඹ මහ නගර සභාව සහ නගර ශාලීය බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන 2600
සම්බුද්ධත්ව ජයන්ති වෙසක් වැඩ සටහනට සමගාමීව මැයි මස 14 වන සෙනසුරාදා
සීල භාවනා වැඩ සටහන පෙරවරු 7.00 විහාර මහා දේවි උද්‍යානයේ දී ආරම්භ වේ.
පෙරවරු 7.00 සිට 8.15 සීල සමාදානය හා අනුශාසනාව ත්‍රිකුණාමලයේ ආනන්ද
අනු නාහිමි 9 . 10 භාවනා වැඩ සටහන මෙහෙයවීම කොටපොල අමරකිත්ති හිමි, 10
– 11 ධර්ම දේශනය කුකුල්පනේ සුදස්සී හිමි, පස්වරු 12. 30 සිට පස්වරු 1.
30 දක්වා අසරණ සරණ සේවය කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් තුමා හා
නාගරික කොමසාරිස් තුමියගේ ප්‍රධානත්වයෙන් ද 1.30 – 3 ධර්ම දේශනය
බොරැල්ලේ අතුල නාහිමි 3. 30 – 4. 30 ධර්ම දේශනය දෙහිපාගොඩ විජිතනන්ද
හිමි, 4. 30 – 5. 30 ධර්ම දේශනය උඩුගල්මොටේ සිරිවිමල හිමියන් විසින් ද
පවත්වනු ලැබේ. |
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග
10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.
මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|