|
බුදු දහමේ මුලකුරු
ඇතැම් විට මේ ලෝකය මිථ්‍යාවක් ද, නොපවතින්නක් ද නළියන රැහැනක් නාගයකු
ලෙස තේරුම් ගත්තක් ද සේ සලකනු ලැබේ. සිහිනයක් ද මායාවක් ද වන මේ ලෝකය
තුළ අන්තගාමී රසාස්වාදය පසුපස හඹා යෑමට විරාමයක් දෙන්නට බලතොත් මැනවි.
පරමාත්මන් හෙවත් කේවලාත්මය ලෙස සලකා ඇත්තේ එය යි. එය ස්පර්ශ කරන්නට
යත්න දරමු. ‘සක් චිත්’ හෙවත් සත්භාවයත්, අවබෝධයත් සහ ආනන්දය හෙවත්
බ්‍රහ්මන් යනුත් එය ම නොවන්නේ ද?
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා
සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය. |
|
|
|
|
|
|