|
ධර්ම දේශනාව: පමා නොවන්න
සිහිබුද්ධියක් නොමැතිව අවිද්යාව නිසා
කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට
නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන්
මළවුන් වැනිය.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය
මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
මාර්තු 19 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|