|
|
හුණුපිටිය ගංගාරාමයේ
නවම් පෙරහර 16 වන දා රාත්‍රියේ ආරම්භ විය.
පෙරහර වීථි සංචාරය කිරීමට පෙර සධාතුක
කරඬුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
විසින් හස්තිරාජයාගේ පිටමත තැන්පත් කළ
අයුරු. ගංගාරාම විහාරාධිපති ගලබොඩ
ඥානිස්සර නා හිමියෝ ද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය-ලලිත් සී. ගමගේ
|
|
|
ඩී. ආර්. විජයවර්ධන සමරු පින්කම පෙබරවාරි 26 හා 27 දා
ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින
සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 26 වන දා
සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 27 වන දා දහවල් පැවැත්වේ.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම්
අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32
ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|