|
ධර්ම දේශනාව: අනුසස්
ලැබෙන මහඟු පින්කම්
ඉහත පාඨයෙන් ප්‍රකාශ වන්නේ විහාරස්ථාන, බෝමළු ඇමදීමේ අනුසස් පිළිබඳවයි.
එහි සාමාන්‍ය අදහස වන්නේ, “ඇමදීමෙන් අනුසස් පහක් ලැබෙන බවයි. තමන්ගේ
සිත පහදී, අනුන්ගේ සිත් පහදී, දෙවියෝ සතුටුවෙති. රූපශෝභාව ලැබේ.
මරණින්මතු සුගතියෙහි උපදී.”
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම්
පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00
ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|