බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පැවිදි බිමට
			
			 
			අක්කර 20 උඩුගල , අයගම පදිංචි වගුරේ ගම රාළලාගේ තිලකරත්න හා විජේසිංහ 
			ආරච්චිලාගේ කුමුදුනී විජේසිංහ යන දෙපලගේ වැඩිමහල් පුතණුවන් වූ වගුරේ ගම 
			රාළලාගේ චතුරංග කුමාර පි‍්‍රයදර්ශන කුමරුවා කැලණියේ මානෙල්වත්ත ශ්‍රී 
			සිරිනන්ද විහාරාධිපති, රත්නපුරේ නාගිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා 
			කැලණිය තල්වත්ත ශ්‍රී මහේන්ද්‍රාරාමාධිපති ශාස්ත්‍රපති ගම්මැද්දේගොඩ 
			අමරසිරි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ශ්‍රී සිරිනන්ද විහාරස්ථානයේදී 
			දුරුතු පුන් පොහෝ දින පැවිදි බිමට ඇතුළත් කෙරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා 
					පූර්ව භාග 5.19 ට ලබයි. 
					20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 26 වන දා බදාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |